ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘ඔබේම සහෝදරිය හෝ ඔබේ නිවසේ හෝ වෙනත් නිවසක හෝ උපන් ඔබේ පියාගේ හෝ මවගේ හෝ දුව සමඟ ඔබ සයනය නොකළ යුතුයි.+

  • ද්විතීය කතාව 27:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)

  • 2 සාමුවෙල් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් ඇය, “අනේ, එහෙම කරන්න එපා. මාව ලැජ්ජාවට පත් කරන්න එපා.+ ඒක මහා නින්දිත ක්‍රියාවක්.+ ඒ වගේ නින්දිත ක්‍රියාවක් ඊශ්‍රායෙල් දේශයේ සිදු වෙන එක සුදුසු දෙයක් නෙමෙයි.+

  • එසකියෙල් 22:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඇතමෙක් තම මිතුරාගේ බිරිඳ සමඟ අනාචාරයේ යෙදී ඇත.+ තවත් සමහරෙක් තමාගේම ලේලිව කෙලෙසමින් ඇය සමඟ නින්දිත ලෙස හැසිර ඇත.+ එමෙන්ම තවත් අයෙක් තම පියාගේ දියණියට එනම්, තමාගේම සහෝදරියට පවා බලහත්කාරකම් කර ඇයව නින්දාවට පත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න