ලෙවී කතාව 20:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘යමෙකු තම පියාගේ හෝ මවගේ හෝ වෙනත් විවාහයකින් උපන් දුව සමඟ විවාහ වී ඇය සමඟ සයනය කළොත් එය නීච ක්‍රියාවකි.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු සයනය කළේ තම සහෝදරිය සමඟය. ඔහු තම වරදට ගණන් දිය යුතුයි. ද්විතීය කතාව 27:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.) 2 සාමුවෙල් 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පසුව දාවිත් රජුගේ පුත්‍රයා වූ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති විය.+ තාමර්+ දාවිත් රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්ගේ+ සහෝදරිය වූවාය. ඇය ඉතා රූමත් තරුණියකි.
17 “‘යමෙකු තම පියාගේ හෝ මවගේ හෝ වෙනත් විවාහයකින් උපන් දුව සමඟ විවාහ වී ඇය සමඟ සයනය කළොත් එය නීච ක්‍රියාවකි.+ ඔවුන්ව මරා දැමිය යුතුයි. මන්ද ඔහු සයනය කළේ තම සහෝදරිය සමඟය. ඔහු තම වරදට ගණන් දිය යුතුයි.
22 “‘තමාගේ සහෝදරිය එනම්, තම පියාගේ දියණිය හෝ තම මවගේ දියණිය සමඟ සයනය කරන තැනැත්තාට ශාප වේවා!’+ (එවිට සියලුදෙනා ‘ආමෙන්’ කියා පැවසිය යුතුයි.)
13 පසුව දාවිත් රජුගේ පුත්‍රයා වූ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති විය.+ තාමර්+ දාවිත් රජුගේ පුත්‍රයා වූ අබ්සලොම්ගේ+ සහෝදරිය වූවාය. ඇය ඉතා රූමත් තරුණියකි.