ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 13:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 අම්නොන් නැති දුක තුනී වී ගිය පසු අබ්සලොම්ව නැවත දැකගන්න මහත් ආශාවක් දාවිත් රජු තුළ ඇති විය.

  • 2 සාමුවෙල් 18:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 එය අසා රජ කැලඹුණේය. ඔහු දොරටුවට ඉහළින් තිබූ කාමරයට+ ගොස් එහෙට මෙහෙට ඇවිදිමින්, “අනේ අබ්සලොම්, අනේ මගේ පුතේ අබ්සලොම්.+ ඔබ වෙනුවට මම මැරුණා නම් හොඳයි. අනේ මගේ පුතේ අබ්සලොම්”+ කියමින් හඬා වැලපුණේය.

  • 2 සාමුවෙල් 19:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සෙනඟටද මෙසේ දන්වන ලදි. “රජ ඔහුගේ පුත්‍රයාගේ මරණය ගැන බොහෝ සෙයින් දුක් වෙනවා.” එබැවින් එදින ඔවුන්ට ජයග්‍රහණය අත් වී තිබුණද මුළු සෙනඟ ඉතා ශෝකයෙන් සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න