දේශනාකාරයා 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සැමවිටම ප්‍රියමනාප* ඇඳුම්වලින් සැරසී සිටින්න.+ ඔබේ හිසෙහි නිතරම තෙල් ආලේප කරන්න.+ දානියෙල් 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ සති තුන සම්පූර්ණ වන තුරු මම ප්‍රණීත ආහාර කෑවේවත් මස් හෝ වයින් කටේ තිබ්බේවත් නැත. මගේ ඇඟේ තෙල් ආලේප කරගත්තේද නැත.+
3 ඒ සති තුන සම්පූර්ණ වන තුරු මම ප්‍රණීත ආහාර කෑවේවත් මස් හෝ වයින් කටේ තිබ්බේවත් නැත. මගේ ඇඟේ තෙල් ආලේප කරගත්තේද නැත.+