උත්පත්ති 27:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+
41 තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා ඒසව් යාකොබ් සමඟ වෛර බැඳගත්තේය.+ ඒසව් තම සිතින්+ මෙසේ කියාගත්තේය. “මගේ තාත්තා ගැන වැලපෙන කාලය දැන් අත ළඟයි.+ ඊටපස්සේ මම මගේ සහෝදරයා වන යාකොබ්ව මරා දමනවා.”+