නික්මයාම 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය.
14 එවිට ඒ තැනැත්තා, “ඔබව අපේ පාලකයා හා විනිශ්චයකාරයා හැටියට පත් කළේ කවුද?+ ඔබ ඊජිප්තුවරයාව මරා දැම්මා වගේ දැන් මාවත් මරා දමන්නද හදන්නේ”+ කියා ඇසීය. එවිට මෝසෙස් භය වී, “මා කළ දේ හැමෝම දැනගෙන වගෙයි”+ කියා සිතුවේය.