ගණන් කතාව 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි. ද්විතීය කතාව 19:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම නුවරේ සිටින වැඩිමහල්ලන්, ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාට ඔහුව භාර දිය යුතුයි. ඒ තැනැත්තා ඔහුව මරා දැමිය යුතුයි.+
19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.
12 එම නුවරේ සිටින වැඩිමහල්ලන්, ඔහුව මරා දැමීමට අයිතිය ඇති තැනැත්තාට ඔහුව භාර දිය යුතුයි. ඒ තැනැත්තා ඔහුව මරා දැමිය යුතුයි.+