ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+

  • 1 රාජාවලිය 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “ෂෙරුයියාගේ පුත් යෝවාබ් මට විරුද්ධව ක්‍රියා කර,+ ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානීන් දෙදෙනෙක් වූ නේර්ගේ පුත් අබ්නේර්ව+ හා යෙතෙර්ගේ+ පුත් අමාසාව+ මරා දැමූ බව ඔබ හොඳින් දන්නවා. සාමකාමී කාලයකදී නිරපරාදේ ලේ වැගිරෙවූ+ යෝවාබ්ගේ ඉණපටිය හා පාවහන් ඔවුන්ගේ ලෙයින් නැහැවී තිබෙනවා.

  • 1 රාජාවලිය 2:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 රජ ඔහුට මෙසේ කීවේය. “ඔහු කී ලෙසම කරන්න. ඔහුව මරා වළලා දමන්න. යෝවාබ් නිකරුණේ වැගිරෙවූ ලේවලට+ මමවත් මගේ පියාගේ පෙළපතවත් වග කිව යුතු නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න