2 සාමුවෙල් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට නාතන් දාවිත් රජුට මෙසේ කීවේය. “ඔබ තමයි ඒ මිනිසා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජ හැටියට ඔබව අභිෂේක කළේ මමයි.+ සාවුල්ගේ අතින් ඔබව ගලවාගත්තෙත් මමයි.+
7 එවිට නාතන් දාවිත් රජුට මෙසේ කීවේය. “ඔබ තමයි ඒ මිනිසා! ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසනවා. ‘ඊශ්‍රායෙල් දේශයේ රජ හැටියට ඔබව අභිෂේක කළේ මමයි.+ සාවුල්ගේ අතින් ඔබව ගලවාගත්තෙත් මමයි.+