1 සාමුවෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+ එෆීස 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+
17 එවිට ඒලී ඔහුගෙන් මෙසේ ඇසුවේය. “ඔහු ඔබට මොනවද කිව්වේ? ඔහු කියූ දේවල් මගෙන් වසං කරන්න එපා.+ ඔබ ඔහු කියූ එක වචනයක්වත් මගෙන් වසං කළොත් ඔබට දෙවිගෙන් දඬුවම් ලැබේවා!”+
25 ඔබ දැන් සෑම වංචනික ක්‍රියාවක්ම අත්හැර දමා+ ඇති නිසා ඔබ එකිනෙකා තම අසල්වැසියා සමඟ සත්‍යය කතා කළ යුතුයි.+ එසේ කළ යුත්තේ අප එකම ශරීරයට අයත් අවයවයන් වන නිසාය.+