ද්විතීය කතාව 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ගෙෂූර්වරුන්ගේ+ හා මයකාත්වරුන්ගේ+ දේශ සීමා දක්වා විහිදී යන අර්ගොබ්+ පළාත අයිති කරගත්තේ මනස්සේගේ පුත් යායිර්+ විසිනුයි. බාෂාන් දේශයේ පිහිටි එම ගම්මානවලට ඔහු තම නම තැබුවා. එතැන් පටන් ඒවා හැඳින්වූයේ හව්වෝත්-යායිර්*+ ලෙසයි. 2 සාමුවෙල් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුගේ දෙවන පුත්‍රයාගේ නම කිලෙයාබ්ය.+ ඔහුගේ මව කර්මෙල්හි නාබල්ගේ භාර්යාවව සිටි අබිගායිල්ය.+ ඔහුගේ තුන්වන පුත්‍රයාගේ නම අබ්සලොම්ය.+ ඔහුගේ මව ගෙෂූර්හි රජු වූ තල්මයිගේ+ දියණිය වන මයකාය. 2 සාමුවෙල් 13:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 දාවිත් රජ දවස් ගණනාවක්ම අම්නොන් ගැන හඬා වැලපුණේය.+ අබ්සලොම් ගෙෂූර් දේශයේ රජු වන අමිහුද්ගේ පුත්+ තල්මයි+ වෙත පලා ගොස්
14 “ගෙෂූර්වරුන්ගේ+ හා මයකාත්වරුන්ගේ+ දේශ සීමා දක්වා විහිදී යන අර්ගොබ්+ පළාත අයිති කරගත්තේ මනස්සේගේ පුත් යායිර්+ විසිනුයි. බාෂාන් දේශයේ පිහිටි එම ගම්මානවලට ඔහු තම නම තැබුවා. එතැන් පටන් ඒවා හැඳින්වූයේ හව්වෝත්-යායිර්*+ ලෙසයි.
3 ඔහුගේ දෙවන පුත්‍රයාගේ නම කිලෙයාබ්ය.+ ඔහුගේ මව කර්මෙල්හි නාබල්ගේ භාර්යාවව සිටි අබිගායිල්ය.+ ඔහුගේ තුන්වන පුත්‍රයාගේ නම අබ්සලොම්ය.+ ඔහුගේ මව ගෙෂූර්හි රජු වූ තල්මයිගේ+ දියණිය වන මයකාය.
37 දාවිත් රජ දවස් ගණනාවක්ම අම්නොන් ගැන හඬා වැලපුණේය.+ අබ්සලොම් ගෙෂූර් දේශයේ රජු වන අමිහුද්ගේ පුත්+ තල්මයි+ වෙත පලා ගොස්