1 සාමුවෙල් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 කිෂ්ට සාවුල්+ නම් පුත්‍රයෙක් සිටියේය. ඔහු ඉතා කඩවසම් තරුණයෙකි. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඔහු තරම් කඩවසම් කෙනෙක් තවත් නොවීය. ඔහු මොන තරම් උසද කිවහොත් ඔහුගේ උරහිසට වඩා උස් වූ කිසිවෙක් සිටියේ නැත.+
2 කිෂ්ට සාවුල්+ නම් පුත්‍රයෙක් සිටියේය. ඔහු ඉතා කඩවසම් තරුණයෙකි. ඊශ්‍රායෙල් සෙනඟ අතරේ ඔහු තරම් කඩවසම් කෙනෙක් තවත් නොවීය. ඔහු මොන තරම් උසද කිවහොත් ඔහුගේ උරහිසට වඩා උස් වූ කිසිවෙක් සිටියේ නැත.+