උත්පත්ති 45:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු අනික් සහෝදරයන්ව සිපගෙන ඔවුන්වද බදාගෙන ඇඬුවේය.+ ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කළෝය.