ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දාවිත් යෙහෝවා දෙවිගෙන් මෙසේ විමසුවේය.+ “දැන් මම යූදා ගෝත්‍රයේ නුවරකට යන්නද?” යෙහෝවා දෙවිද, “යන්න” කියා ඔහුට කීවේය. එවිට දාවිත්, “මම යා යුත්තේ කොයි නුවරටද” කියා ඇසුවේය. දෙවිද, “හෙබ්‍රොන් නුවරට+ යන්න” කියා කීවේය.

  • 2 සාමුවෙල් 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 කල් යත්ම ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර හෙබ්‍රොන්හි+ සිටි දාවිත්ව+ මුණගැසී මෙසේ කීවෝය. “අපි හැමෝම සහෝදරයන්.*+

  • 2 සාමුවෙල් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔහු හෙබ්‍රොන් සිට අවුරුදු හතකුත් මාස හයක් යූදා ගෝත්‍රය කෙරෙහි රජකම් කළේය.+ ඔහු මුළු ඊශ්‍රායෙල් ජාතිය කෙරෙහිද යූදා ගෝත්‍රය කෙරෙහිද අවුරුදු තිස්තුනක් යෙරුසලමේ සිට+ රජකම් කළේය.

  • 1 ලේකම් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 හෙබ්‍රොන්හි දාවිත්ට දාව උපන් හයදෙනා මොවුන්ය. ඔහු එහි රජකම් කළ කාලය අවුරුදු හතක් හා මාස හයකි. ඔහු යෙරුසලමෙහි අවුරුදු තිස්තුනක් රජකම් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න