ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 37:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+

      ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+

  • හිතෝපදේශ 21:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+

  • යෙසායා 8:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කුමන්ත්‍රණය කරන්න. නමුත් ඔබ කරන කිසිවක් සාර්ථක නොවෙයි.+ කැමති දෙයක් කියන්න. එයින් පලක් නොවෙයි. මන්ද දෙවි අප සමඟය!+

  • මතෙව් 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඊළඟ උදෑසන සියලු නායක පූජකයෝද ජනතාව අතර සිටි වැඩිමහල්ලෝද යේසුස්ව මරණයට පත් කරන ආකාරය ගැන සාකච්ඡා පැවැත්වූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න