ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+

  • ගීතාවලිය 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+

      ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+

      ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.

      මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

  • 1 යොහන් 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න