යොෂුවා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ. 1 සාමුවෙල් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව සාමුවෙල් සෙනඟට මෙසේ කීවේය. “එන්න, අපි ගිල්ගාල් නුවරට+ යමු. එහිදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු.”+
9 පසුව යෙහෝවා දෙවි යොෂුවාට මෙසේ කීවේය. “ඊජිප්තුවරුන් මාගේ සෙනඟට කළ අපහාස අද මම නවතා දැමුවෙමි.”+ එහෙයින් අද වන තුරු ඒ ස්ථානය ගිල්ගාල්*+ යන නමින් හඳුන්වනු ලැබේ.
14 පසුව සාමුවෙල් සෙනඟට මෙසේ කීවේය. “එන්න, අපි ගිල්ගාල් නුවරට+ යමු. එහිදී අපි සාවුල්ගේ රජකම ස්ථිර කරමු.”+