2 සාමුවෙල් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් මීකල්ගේ පුරුෂයා හඬහඬා බහුරීම්+ දක්වාම ඇය පසුපස ඇවිදගෙන ආවේය. එවිට අබ්නේර්, “දැන් ගෙදර යන්න” කියා ඔහුට කීවේය. ඔහුද ආපසු හැරී ගෙදර ගියේය. 2 සාමුවෙල් 17:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් තරුණයෙක් ඔවුන් දෙදෙනාව දැක ඒ ගැන අබ්සලොම්ට කීවේය. එබැවින් ඔවුහු ඉක්මන් කර බහුරීම් නම් ගම්මානයේ+ ජීවත් වූ මිනිසෙකුගේ නිවසට ආවෝය. ඔහුගේ ගෙයි මිදුලේ ළිඳක් තිබුණේය. ඔවුහු ළිඳට බැස සැඟවුණෝය.
16 නමුත් මීකල්ගේ පුරුෂයා හඬහඬා බහුරීම්+ දක්වාම ඇය පසුපස ඇවිදගෙන ආවේය. එවිට අබ්නේර්, “දැන් ගෙදර යන්න” කියා ඔහුට කීවේය. ඔහුද ආපසු හැරී ගෙදර ගියේය.
18 නමුත් තරුණයෙක් ඔවුන් දෙදෙනාව දැක ඒ ගැන අබ්සලොම්ට කීවේය. එබැවින් ඔවුහු ඉක්මන් කර බහුරීම් නම් ගම්මානයේ+ ජීවත් වූ මිනිසෙකුගේ නිවසට ආවෝය. ඔහුගේ ගෙයි මිදුලේ ළිඳක් තිබුණේය. ඔවුහු ළිඳට බැස සැඟවුණෝය.