නික්මයාම 20:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මා හැර වෙන කිසි දෙවි කෙනෙකුට ඔබ නමස්කාර නොකළ යුතුය.+ හිතෝපදේශ 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තා තම වචනවලින් අසල්වැසියාව විනාශයට පත් කරයි.+ එහෙත් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන නිසා ධර්මිෂ්ඨයා ගැලවෙයි.+
9 දෙවිට ද්‍රෝහිව කටයුතු කරන තැනැත්තා තම වචනවලින් අසල්වැසියාව විනාශයට පත් කරයි.+ එහෙත් දැනුම් තේරුම් ඇතුව කටයුතු කරන නිසා ධර්මිෂ්ඨයා ගැලවෙයි.+