යෙසායා 30:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ මුරණ්ඩු පුත්‍රයෝ මහත් විපතකට මුහුණ දෙනු ඇත.+ මන්ද ඔවුහු මාගේ කැමැත්තට* විරුද්ධව+ උපායන් යොදති. මට පිළිකුල් වූ පාන පූජා ඔප්පු කරමින් තමන්ගේ පාප තව තවත් වැඩි කරගනිති.*+
30 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “මාගේ මුරණ්ඩු පුත්‍රයෝ මහත් විපතකට මුහුණ දෙනු ඇත.+ මන්ද ඔවුහු මාගේ කැමැත්තට* විරුද්ධව+ උපායන් යොදති. මට පිළිකුල් වූ පාන පූජා ඔප්පු කරමින් තමන්ගේ පාප තව තවත් වැඩි කරගනිති.*+