ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ස්වර්ගයෙත් පොළොවෙත් ජීවත් වන සියල්ලෙනි, දැන් යෙහෝවා දෙවි පවසන මේ දේට සවන් දෙන්න.+ “මා හදා වඩා ගත්+ මගේම පුත්‍රයෝ මට ද්‍රෝහි වුණෝය.+

  • යෙසායා 63:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+

  • යෙසායා 65:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “වැරදි මාර්ගයක+ ගමන් කරමින් හිතුමනාපෙට+ හැසිරෙන සෙනඟක්+ ඉදිරියේ මම දවස මුළුල්ලේම අත් විහිදුවා ඉවසිලිවන්තව බලා සිටියෙමි.

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න