ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!

  • යෙසායා 63:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් ඔවුහු දෙවිට විරුද්ධව කැරලිගැසුවෝය.+ ඔවුහු දෙවිගේ බලයට විරුද්ධව ක්‍රියා කරමින් ඔහුට දුක් දුන්නෝය.+ එමනිසා දෙවි ඔවුන්ගේ සතුරෙකු ලෙස ක්‍රියා කරමින්+ ඔවුන්ට විරුද්ධව සටන් කළේය.+

  • යෙරෙමියා 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “මේ ගැන මා අනතුරු අඟවන්නේ කාටද? මට සවන් දෙන්නේ කවරෙක්ද? සවන් දීමට ඔවුන්ට කිසි ආශාවක් නැති* නිසා ඔවුහු මට සවන් නොදෙති.+ ඔවුන් යෙහෝවා දෙවිගේ වදන් සලකන්නේ තමන්ට නින්දාවක් ගෙන දෙන්නක් ලෙසයි.+ ඔවුහු එයින් කිසි සතුටක් ලබන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න