1 රාජාවලිය 15:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නාදාබ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 1 රාජාවලිය 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 බාෂා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 1 රාජාවලිය 22:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ආහබ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහු ඇත්දළවලින්+ සෑදූ මාලිගාව ගැනද ඔහු ගොඩනැඟූ නුවරවල් ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
31 නාදාබ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ සියල්ලද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
5 බාෂා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
39 ආහබ් රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු කළ දේවල්ද ඔහු ඇත්දළවලින්+ සෑදූ මාලිගාව ගැනද ඔහු ගොඩනැඟූ නුවරවල් ගැනද ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+