යෙරෙමියා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්‍රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.
19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්‍රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.