ගණන් කතාව 35:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි. ගණන් කතාව 35:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
19 “‘මිනී මරුවෙකුව මරා දැමිය යුත්තේ මිය ගිය තැනැත්තාගේ නෑදෑයෙකු+ විසිනුයි. මිනී මරුවාව ඔහුගේ අතට හසු වූ විට ඔහුව මරා දැමිය යුතුයි.
31 මරණ දණ්ඩනය නියම කළ මිනී මරුවෙකුව මුදවාගන්නා පිණිස ගෙවන කිසි වන්දියක් භාර නොගන්න.+ ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+