ලෙවී කතාව 26:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘එසේ සිදු වූ පසුත් ඔබ මට විරුද්ධ වෙමින් මට සවන් නොදුන්නොත් මම ඔබේ පව්වලට සුදුසු ලෙස දඬුවම් දෙමින් ඔබ පිට ගෙන එන පීඩා තව හත් ගුණයකින් වැඩි කරන්නෙමි.+ ද්විතීය කතාව 28:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අහස තඹ මෙන්ද පොළොව යකඩ මෙන්ද වියළෙයි.+
21 “‘එසේ සිදු වූ පසුත් ඔබ මට විරුද්ධ වෙමින් මට සවන් නොදුන්නොත් මම ඔබේ පව්වලට සුදුසු ලෙස දඬුවම් දෙමින් ඔබ පිට ගෙන එන පීඩා තව හත් ගුණයකින් වැඩි කරන්නෙමි.+