ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මම ඔබේ උද්ධච්චකම පහත් කරන්නෙමි. අහස යකඩ+ මෙන්ද භූමිය පිත්තල මෙන්ද වියළෙන්න සලස්වන්නෙමි.

  • ද්විතීය කතාව 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී ඔහු අහසේ කවුළු වසා දමයි. එවිට ඔබට අවශ්‍ය වැස්ස හා භූමියෙන් නිසි පලදාව නොලැබෙයි.+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන ඒ සරුසාර දේශය ඔබට  ඉක්මනින්ම අහිමි වී ඔබත් විනාශ වී යයි.+

  • 1 රාජාවලිය 8:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 “ඔවුන් ඔබට විරුද්ධව දිගටම වැරදි ක්‍රියාවල නිරත වුණොත්+ ඔබ ඔවුන්ට දඬුවම් කර,+ වර්ෂාව නොලැබෙන සේ අහසේ කවුළු වසා+ දමන බව නිසැකයි. නමුත් ඔවුන් කළ වැරදි ක්‍රියා අත්හැර මේ ස්ථානය වෙතට හැරී යාච්ඤා කරමින්+ ඔබේ නාමයට නැවත ප්‍රශංසා කළොත්

  • 1 රාජාවලිය 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ගිලියද් දේශයේ+ තිෂ්බේ නම් ගමෙහි වැසියෙකු වූ එලියා,+ ආහබ් රජුට මෙම අනාවැකිය කීවේය. “මා සේවය කරන ඊශ්‍රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි+ වන යෙහෝවාගේ නාමයෙන් මම කියන මේ දේ සත්‍යයක්.+ මා අණ දුන්නොත් මිස+ ඊළඟ අවුරුදු කිහිපය තුළ වැසිවත් පිනිවත් ඇති වෙන්නේ නැහැ.”+

  • යෙරෙමියා 14:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දේශයට වර්ෂාව නොලැබුණු බැවින් පොළොව ඉරි තැළී ඇත.+ ගොවියෝ ලැජ්ජාවෙන් තම හිස් වසාගෙන සිටිති.+

  • ආමොස් 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “‘අස්වැන්න නෙළන්න මාස තුනක් තිබියදී ඔබට අවශ්‍ය වර්ෂාව මම නොදුන්නෙමි.+ මම තෝරාගත් නගරවල පමණක් වර්ෂාව ඇද හැළෙන්න සැලැස්වූවෙමි. මම කැමති ඉඩම්වලට පමණක් වර්ෂාව දුන්නෙමි. අනික් ඉඩම් සියල්ල වර්ෂාව නොමැතිව වියළී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න