ලෙවී කතාව 26:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔබේ උද්ධච්චකම පහත් කරන්නෙමි. අහස යකඩ+ මෙන්ද භූමිය පිත්තල මෙන්ද වියළෙන්න සලස්වන්නෙමි. ද්විතීය කතාව 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී ඔහු අහසේ කවුළු වසා දමයි. එවිට ඔබට අවශ්‍ය වැස්ස හා භූමියෙන් නිසි පලදාව නොලැබෙයි.+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන ඒ සරුසාර දේශය ඔබට ඉක්මනින්ම අහිමි වී ඔබත් විනාශ වී යයි.+ ද්විතීය කතාව 28:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අහස තඹ මෙන්ද පොළොව යකඩ මෙන්ද වියළෙයි.+
17 එසේ කළොත් යෙහෝවා දෙවිගේ උදහස ඔබට විරුද්ධව ඇවිළී ඔහු අහසේ කවුළු වසා දමයි. එවිට ඔබට අවශ්‍ය වැස්ස හා භූමියෙන් නිසි පලදාව නොලැබෙයි.+ යෙහෝවා දෙවි ඔබට ලබා දෙන ඒ සරුසාර දේශය ඔබට ඉක්මනින්ම අහිමි වී ඔබත් විනාශ වී යයි.+