ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ 1 සාමුවෙල් 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+ 1 රාජාවලිය 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මිකායා, “යෙහෝවා දෙවි මට කියන දෙයක් මිස වෙන කිසිම දෙයක් කියන්න නම් මට බැහැ.+ මම ඒ ගැන ඔබට ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින්ම දිවුරා කියන්නම්”+ යයි කීවේය. 2 රාජාවලිය 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එය ඇසූ එලිෂා මෙසේ කීවේය. “මා සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපතිද ජීවමාන දෙවිද වන යෙහෝවාගේ නමින් දිවුරා මම ඔබට කියන්නේ,+ අද යූදාහි රජු වන යෙහෝෂපාට් ඔබ සමඟ මෙතැනට ආවේ නැත්නම්+ මම ඔබේ මුහුණවත් බලන්නේ නැහැ.+ යෙරෙමියා 12:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
6 යොනාතාන් කියූ දේ පිළිගත් සාවුල් රජ ඔහුට මෙසේ පැවසුවේය. “මම දාවිත්ව මරන්නේ නැහැ කියලා ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරලා පොරොන්දු වෙනවා.”+
14 නමුත් මිකායා, “යෙහෝවා දෙවි මට කියන දෙයක් මිස වෙන කිසිම දෙයක් කියන්න නම් මට බැහැ.+ මම ඒ ගැන ඔබට ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින්ම දිවුරා කියන්නම්”+ යයි කීවේය.
14 එය ඇසූ එලිෂා මෙසේ කීවේය. “මා සේවය කරන ස්වර්ගයේ සේනාවල අධිපතිද ජීවමාන දෙවිද වන යෙහෝවාගේ නමින් දිවුරා මම ඔබට කියන්නේ,+ අද යූදාහි රජු වන යෙහෝෂපාට් ඔබ සමඟ මෙතැනට ආවේ නැත්නම්+ මම ඔබේ මුහුණවත් බලන්නේ නැහැ.+
16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+