ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි ඔවුන්ට කී ලෙසම ඔවුන් කළ කිසිම සටනකදී ඔවුන්ට යෙහෝවා දෙවිගෙන් උපකාරයක් නොලැබිණ.+ මෙසේ යෙහෝවා දෙවි පැවසූ ලෙසම+ ඔවුහු බොහෝ දුෂ්කරතාවලට මුහුණ දුන්නෝය.+

  • යෙසායා 9:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙත් සෙනඟ පසුතැවී තමන්ව හික්මවූ තැනැත්තාණන් වෙතට හැරී ආවේ නැත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් පැතුවේ නැත.+

  • එසකියෙල් 18:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි.+ ‘ඊශ්‍රායෙල් ජනයෙනි, මා සියලුදෙනාව විනිශ්චය කරන්නේ ඔවුන් එකිනෙකා ක්‍රියා කරන ආකාරයට අනුවය.+ එබැවින් ඔබ අතින් සිදු වූ සියලු වැරදි ගැන පසුතැවිලි වී ඒවායින් ඉවත් වන්න.+ එවිට ඔබේ විනාශයට හේතු විය හැකි කිසි වරදක් ඔබ අතින් සිදු වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න