හොෂෙයා 12:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ප්‍රේමයෙන්* කටයුතු කර+ යුක්තිය ඉටු කරන්න.+ එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න.+ ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.+ යෝවෙල් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+ මතෙව් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “පසුතැවිලි වන්න,+ මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”+ කියා ඔහු පවසමින් සිටියේය.
6 “ප්‍රේමයෙන්* කටයුතු කර+ යුක්තිය ඉටු කරන්න.+ එසේ කරමින් නැවත ඔබේ දෙවි වෙතට හැරී එන්න.+ ඔබේ සියලු බලාපොරොත්තු ඔබේ දෙවි කෙරෙහි තබන්න.+
13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+