ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 22:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ මුළු හදවතින්ම+ පසුතැවිලි වී යෙහෝවා දෙවි වන මා ඉදිරියේ නිහතමානී වූවෙහිය.+ මේ දේශයටත් එහි වැසියන්ටත් විරුද්ධව මා ප්‍රකාශ කර තිබෙන දේ ඇසූ විට ඔබ ඔබේ වස්ත්‍ර ඉරාගෙන+ මා ඉදිරියේ හඬා වැලපුණෙහිය. දේශයේ වැසියන් පිටට පැමිණෙන විපත්තිය දකින සියල්ලෝ මහත් සේ පුදුමයට පත් වන බවත් ඔවුන්, සියල්ලන්ගේ ශාපවලට ලක් වන බවත්+ අසා ඔබ මා ඉදිරියේ හඬා වැලපුණු ආකාරය මම දුටුවෙමි.” යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසනවා.+

  • ගීතාවලිය 34:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි බිඳුණු සිත් ඇති අයට සමීපව සිටියි.+

      තැළුණු හදවත් ඇති අයව ඔහු බේරාගනියි.+

  • ගීතාවලිය 51:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දෙවියනි, ඔබට ප්‍රසන්න පූජාව නම් බිඳුණු සිතකි.+

      තැළුණාවූ බිඳුණාවූ හදවතක් ඔබ හෙළා නොදකින්නෙහිය.+

  • යෙසායා 57:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සදාකාලයෙන් සදාකාලයටම ජීවත් වන්නාවූ,+ ශුද්ධ නාමයක් දරන+ ශ්‍රේෂ්ඨ තැනැත්තාණෝ+ මෙසේ කියයි. “මා ජීවත් වන්නේ ඉතා ශුද්ධ වූ උස් ස්ථානයකයි.+ එහෙත් යටහත්පහත් මනසක් ඇති පීඩිතයන්ට මම ළංව සිටිමි.+ මම පීඩාවට පත් වූ අසරණයන්ගේ සිත් සනසා ඔවුන්ව ශක්තිමත් කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න