1 රාජාවලිය 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද? ගීතාවලිය 115:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි වාසය කරන්නේ ස්වර්ගයෙහිය.+තමන් කැමති සෑම දෙයක්ම ඔහු කරන්නේය.+
27 “දෙවි සැබවින්ම මේ පොළොවේ වාසය කරන්නේද?+ ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම+ ප්‍රමාණවත් නැත.+ එසේනම් මා ගොඩනැඟූ මේ ගෘහය+ ඔබට ප්‍රමාණවත් වේද?