ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ස්වර්ගයේ+ තම සිංහාසනයේ සිටින තැනැත්තාණෝ එය අසා සිනාසෙන්නේය.

      යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු විහිළුවකට ලක් වන්නෝය.+

  • ගීතාවලිය 33:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහුගේ ස්ථිර වාසස්ථානයේ සිට+

      ඔහු පොළොවේ ජීවත් වන සියල්ලන් දෙස බැලුවේය.

  • ගීතාවලිය 123:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 123 ස්වර්ගයේ වාසය කරන තැනැත්තාණෙනි,+

      මාගේ දෙනෙත් මම ඔබ වෙතට යොමු කළෙමි.+

  • යෙසායා 63:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඉහළින් පිහිටි ඔබගේ තේජසින් පිරි ශුද්ධ වාසස්ථානය+ වන ස්වර්ගයේ සිට අප දෙස බලන්න.+ ඔබ පෙර දවස්වලදී මෙන් මහත් උද්‍යෝගයෙන්+ පියවර ගෙන ඔබේ මහත් බලය නොපෙන්වන්නේ මන්ද? ඔබේ ගැඹුරු සෙනෙහසත් අනුකම්පාවත්+ ඔබේ දයාවත්+ ඔබ දැන් නොපෙන්වන්නේ මන්ද? ඔබ ඒ සියල්ල මාගෙන් සඟවා තබන්නෙහිය.+

  • මතෙව් 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “එමනිසා ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි.+

      “‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබේ නාමය+ සැමදා ශුද්ධව පවතීවා!*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න