ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 “ඔබ යෙහෝවා දෙවිගේ හඬට සවන් නොදී ඔහුගේ අණපනත් කඩ කළොත්+ ඔබ යන යන තැන මේ සියලු ශාප+ අද්දකින්න සිදු වෙයි. ඔබ ඒ සියලු ශාපවලින් පීඩා විඳ විනාශ වී යයි.+

  • ගීතාවලිය 109:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු මහත් ආශාවකින් අන් අයට ශාප කළ නිසා+ එය ඔහු පිටටම පෙරළා පැමිණියේය.+

      ආශීර්වාද කිරීමට ඔහු කිසිසේත් සතුටු නොවුණේය.+

      එබැවින් ඔහුටද ආශීර්වාද නොලැබුණේය.+

  • යෙරෙමියා 26:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ෂීලෝ නගරයට සිදු වූ දේ මම මේ ගෘහයටත් සිදු වීමට සලස්වන්නෙමි.+ මේ නගරය පොළොවේ සියලු ජාතීන්ගේ ශාපයට ලක් වීමට ඉඩහරින්නෙමි.’”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න