යෙරෙමියා 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+
9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+