ද්විතීය කතාව 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+ ද්විතීය කතාව 29:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඉතින් යෙහෝවා දෙවිගේ උදහස මේ දේශයට විරුද්ධව ඇවිළී ගියා. ඒ නිසා නීතියේ ලියා ඇති සියලුම ශාප දේශය පිටට පැමිණියා.+ යෙරෙමියා 26:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ෂීලෝ නගරයට සිදු වූ දේ මම මේ ගෘහයටත් සිදු වීමට සලස්වන්නෙමි.+ මේ නගරය පොළොවේ සියලු ජාතීන්ගේ ශාපයට ලක් වීමට ඉඩහරින්නෙමි.’”’”+ යෙරෙමියා 29:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බැබිලෝනියේ වහලුන් ලෙස සිටින යූදා සෙනඟ යමෙකුට ශාප කරන විට ඔවුන් දෙදෙනාට සිදු වූ විපත මතක් කරමින් මෙසේ පවසනු ඇත. “බැබිලෝනියේ රජ, ශෙදකියා හා ආහබ්ව ගින්නෙන් පුලුස්සා දැමුවේය.+ ඔවුන් දෙදෙනාට අත් වූ විපත යෙහෝවා දෙවි ඔබ පිටටත් ගෙනේවා!”+
15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+
27 ඉතින් යෙහෝවා දෙවිගේ උදහස මේ දේශයට විරුද්ධව ඇවිළී ගියා. ඒ නිසා නීතියේ ලියා ඇති සියලුම ශාප දේශය පිටට පැමිණියා.+
6 ෂීලෝ නගරයට සිදු වූ දේ මම මේ ගෘහයටත් සිදු වීමට සලස්වන්නෙමි.+ මේ නගරය පොළොවේ සියලු ජාතීන්ගේ ශාපයට ලක් වීමට ඉඩහරින්නෙමි.’”’”+
22 බැබිලෝනියේ වහලුන් ලෙස සිටින යූදා සෙනඟ යමෙකුට ශාප කරන විට ඔවුන් දෙදෙනාට සිදු වූ විපත මතක් කරමින් මෙසේ පවසනු ඇත. “බැබිලෝනියේ රජ, ශෙදකියා හා ආහබ්ව ගින්නෙන් පුලුස්සා දැමුවේය.+ ඔවුන් දෙදෙනාට අත් වූ විපත යෙහෝවා දෙවි ඔබ පිටටත් ගෙනේවා!”+