ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 එවිට ඔවුන්ද ඔවුන්ගේ පියවරුන්ද මට ද්‍රෝහි වෙමින් මට විරුද්ධව පව් කළ බව ඔවුහු පිළිගනිති.+

  • 1 රාජාවලිය 21:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “මා කී දේ නිසා නිහතමානීව තම වරද පිළිගෙන ඒ ගැන දුක් වෙමින් සිටින ආහබ්ව ඔබ දුටුවෙහිද?+ ඔහු මා කී දේ අසා යටහත්පහත් වූ නිසා මම ඔහුගේ පවුල පිට ගෙනෙන විපත ඔහුගේ ජීවිත කාලයේදී සිදු නොකරන්නෙමි.+ ඔහුගේ පුත්‍රයාගේ කාලයේදී එය සිදු වීමට සලස්වන්නෙමි.”+

  • මීකා 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ.+ සාධාරණව ක්‍රියා කරන්න.+ ප්‍රේමයෙන් කටයුතු කරන්න.*+ ඔබේ දෙවි ඉදිරියේ+ නිහතමානීව හැසිරෙන්න.+ යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.

  • යාකොබ් 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ඒ දේවලට වඩා දෙවි පෙන්වන මහත් කරුණාව බලවත්ය.+ “දෙවි උඩඟු අයට විරුද්ධව සිටියත්+ තම මහත් කරුණාව නිහතමානී අයට පෙන්වන්නේය”+ කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ ඒ නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න