ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “ඔබට විරුද්ධව දිගටම පව් කිරීම නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් තම සතුරන් අතින් පරාජයට පත් විය හැකියි.+ නමුත් ඔවුන් නැවතත් ඔබ වෙතට හැරී+ මේ ගෘහයේදී+ ඔබේ නාමයට ප්‍රශංසා කරමින්+ ඔබේ කරුණාව අයැදිමින් ඔබට යාච්ඤා කළොත්+

  • නෙහෙමියා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල්වරු සියලුම විදේශිකයන්ගෙන්+ වෙන් වී+ තමන් කළ වැරදි+ හා තම පියවරුන් කළ වැරදි+ ප්‍රසිද්ධියේ පිළිගැනීමට+ සිටගත්හ.

  • යෙරෙමියා 31:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබ වෙතට මම හැරී ආවෙමි. මා කළ දේවල් ගැන මම පසුතැවිලි වුණෙමි.+ මා කළ වැරදි මට තේරුම් කර දුන් පසු මම බොහෝ සෙයින් කනගාටු වුණෙමි.*+ මා තරුණ කාලයේ කළ නින්දාසහගත දේවල් ගැන+ මට ඇති වුණේ පුදුම ලැජ්ජාවකි.’”+

  • එසකියෙල් 36:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු වැරදිද ඔබ දුෂ්ටව හැසිරුණු ආකාරයද ඔබට සිහි වනු ඇත.+ එවිට ඔබ ගැනත් ඔබ කළ වැරදි ගැනත් ඔබ කළ නින්දිත දේවල් ගැනත් ඔබටම මහත් පිළිකුලක් දැනෙනු ඇත.’+

  • දානියෙල් 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න