ලෙවී කතාව 26:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 එවිට ඔවුන්ද ඔවුන්ගේ පියවරුන්ද මට ද්‍රෝහි වෙමින් මට විරුද්ධව පව් කළ බව ඔවුහු පිළිගනිති.+ එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.
6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.