2 රාජාවලිය 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+ එස්රා 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+ දානියෙල් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+
20 පසුව ආමොෂ්ගේ පුත් යෙසායා, හෙසකියා රජුට මෙසේ කියා යැව්වේය. “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා.+ ‘ඇසිරියාවේ රජු වන සෙනකෙරිබ් ගැන ඔබ කළ යාච්ඤාවට+ මම සවන් දුනිමි.+
5 වස්ත්‍ර ඉරාගෙන ශෝකයෙන් බිම හිඳගෙන සිටි මම සවස් වරුවේ ධාන්‍ය පූජාව+ ඔප්පු කරන අවස්ථාවේදී නැඟිට්ටෙමි. ඉන්පසු මම දණ ගසා+ ස්වර්ගය දෙසට අත් ඔසවා යෙහෝවා දෙවිට කන්නලව් කළෙමි.+
3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+