හිතෝපදේශ 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+ හිතෝපදේශ 15:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+ යෙරෙමියා 33:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි.+ ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.’”+
8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+
3 ‘මට කතා කරන්න. එවිට මම ඔබට පිළිතුරු දෙන්නෙමි.+ ඔබ කලින් නොදැන සිටි, ඔබට තේරුම්ගැනීමට අපහසු වූ පුදුම දේවල් මම ඔබට දැන් පහදා දෙන්නෙමි.’”+