ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+ ලූක් 22:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉන්පසු ඔහු එතැනින් ටික දුරක් තනිව ඇවිද ගොස්* දණින් වැටී යාච්ඤා කරන්න පටන්ගත්තේය. ක්‍රියා 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ දවස් හත නිම වූ පසු අපි නැවතත් අපේ ගමන ආරම්භ කළෙමු. ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළුව ඔවුන් සියලුදෙනාම අපව ඇරලවීමට නුවරින් පිටතට ආවෝය. එහෙයින් අපි සියලුදෙනාම වෙරළෙහි දණ ගසා+ යාච්ඤා කර, එෆීස 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඒ නිසා මම පියාණන්ට+ මගේ දණ නමමි.+
5 ඒ දවස් හත නිම වූ පසු අපි නැවතත් අපේ ගමන ආරම්භ කළෙමු. ස්ත්‍රීන් සහ දරුවන් ඇතුළුව ඔවුන් සියලුදෙනාම අපව ඇරලවීමට නුවරින් පිටතට ආවෝය. එහෙයින් අපි සියලුදෙනාම වෙරළෙහි දණ ගසා+ යාච්ඤා කර,