එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා. ගීතාවලිය 106:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අපේ මුතුන්මිත්තන් මෙන් අපිද පව් කළෙමු.+අපි බොහෝ වැරදි කරමින් දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු.+
6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.