ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඉන්පසු රූබෙන් ගෝත්‍රයටත් ගාද් ගෝත්‍රයටත් මනස්සේ ගෝත්‍රයටත් අයත් සෙනඟ, ඊශ්‍රායෙල්හි අනික් ගෝත්‍රවලට අයත් සෙනඟගෙන් සමුගත්තෝය. ඔවුහු කානාන් දේශයේ පිහිටි ෂීලෝ නගරයෙන් පිටත්ව තමන්ට උරුම වූ ගිලියද් දේශය+ වෙතට ගියෝය. යෙහෝවා දෙවිගේ අණ පරිදි මෝසෙස් ඔවුන්ට එම දේශය දී තිබුණේය.+

  • 2 රාජාවලිය 10:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි මුළු ගිලියද් දේශයම+ එනම්, ගාද් ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ රූබෙන් ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ මනස්සේ ගෝත්‍රයට අයත් ප්‍රදේශයද+ ඔහු අල්ලාගත්තේය. ඔහු ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර් නගරයේ සිට+ ගිලියද් දේශය දක්වාද බාෂාන් දේශය දක්වාද+ තිබූ සියලු පළාත් අල්ලාගත්තේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න