ද්විතීය කතාව 28:63 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+ යොෂුවා 13:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+
63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+
12 අෂ්ටාරොත් සහ එද්රෙයි+ යන නගර දෙකේ සිට බාෂාන් දේශය පාලනය කළ ඕග් රජුගේ මුළු රාජධානියද+ ඔවුන්ට උරුම විය. රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ ඕග් රජු පමණි. මෝසෙස් මේ සියලු ජාතීන්ට පහර දී ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+