2 රාජාවලිය 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පසුව නිම්ෂිගේ පුත්‍රයා වූ+ යෙහෝෂපාට්ගේ පුත් යේහු+ යෙහෝරම් රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය.+ ඒ කාලයේදී යෙහෝරම් රජ මුළු ඊශ්‍රායෙල් හමුදාවත් සමඟ රාමොත්-ගිලියද්+ වෙත පැමිණ සිරියාවේ රජු වන හසායෙල්ට+ විරුද්ධව යුද්ධයක් දියත් කළේය.
14 පසුව නිම්ෂිගේ පුත්‍රයා වූ+ යෙහෝෂපාට්ගේ පුත් යේහු+ යෙහෝරම් රජුට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කළේය.+ ඒ කාලයේදී යෙහෝරම් රජ මුළු ඊශ්‍රායෙල් හමුදාවත් සමඟ රාමොත්-ගිලියද්+ වෙත පැමිණ සිරියාවේ රජු වන හසායෙල්ට+ විරුද්ධව යුද්ධයක් දියත් කළේය.