2 රාජාවලිය 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 පසු කාලයකදී සිරියාවේ රජු වූ බෙන්-හාදද් තම මුළු හමුදාව රැස් කරගෙන සමාරිය වැටලුවේය.+ 2 රාජාවලිය 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පසුව ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත් ආක්‍රමණය කළේය. ඔහු සමාරියටත් පැමිණ අවුරුදු තුනක් පුරා එය වටලාගෙන සිටියේය.+
5 පසුව ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත් ආක්‍රමණය කළේය. ඔහු සමාරියටත් පැමිණ අවුරුදු තුනක් පුරා එය වටලාගෙන සිටියේය.+