ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මමද මහත් කෝපයෙන් යුක්තව ඔබට විරුද්ධව පියවර ගන්නෙමි.+ ඔබ කළ පාපවලට මම ඔබට සත් වරක් දඬුවම් කරන්නෙමි.+

  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න