හිතෝපදේශ 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 හෙට දවස ගැන පුරසාරම් දෙඩීමෙන් වළකින්න.+ මන්ද දවසක් ඇතුළත කුමක් සිදු වෙයිද කියා ඔබ දන්නේ නැත.+ දේශනාකාරයා 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පටන්ගැන්මට වඩා අවසානය හොඳය.+ උඩඟු ලෙස හැසිරෙන කෙනෙකුට වඩා ඉවසිලිවන්ත කෙනෙකු හොඳය.+ දේශනාකාරයා 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අනාගතයේ කුමක් සිදු වෙයිද කියා කිසිවෙක් නොදනියි.+ එසේනම්, ඉදිරියේදී කුමක් වෙයිද කියා පැවසිය හැක්කේ කාටද?
7 අනාගතයේ කුමක් සිදු වෙයිද කියා කිසිවෙක් නොදනියි.+ එසේනම්, ඉදිරියේදී කුමක් වෙයිද කියා පැවසිය හැක්කේ කාටද?